යොවුන් සේවය ට පතිත වී අදිටනින් දකුණ ජය ගනු පිණිස මහ රජා පැමිණවිය ඈව මේ පෙරමුණ ට
කුපිත විය අටෝරාසියක් බලමුළු අවි අමෝරා ගති ළාමක නිරුවතක ට තම නිරුවත් නොදැකි මේ නරි රැළ තබති හූ නොදනිමින් තම ලජ්ජාව එළියේ බැව්
අඩුම ගානේ අනර්කලිගේ නිරුවත රසවිදින්න හරි පුලුවන් එත් ඔය එකිගේ නිරුවත ගැන නිරුවත්ව කැගහන උන්ගේ නිරුවත (හෙලුවම නොව ) දැක්කොත් බල්ලොත් බත් කයිද?ඔතන තියෙන්නේ අනර්කලිගේ නිරුවත පිළිබද උන්ට ඇති සදාචාර ඇම්මක් නොවෙයි වෙනත් ඇම්මකි
බලමු ඉතිං නේද එයාටත් අවස්ථාවක් දීලා . . . . මර්වින්ටත් අවස්ථාවක් දුන්නු එකේ . . . මේ නංගියාටත් දීලම බලමු නේද . . ලිශ්. . . . ?
@දිසා..,හරියට ම හරි දිසා..@ දුකා..,ඇයට අවස්ථාව දෙන එක ගැන මගේ කිසිම වාදයක් නෑ දුකා.., මගේ හිතේ තරහා තියෙන්නේ.., ඇයට මැතිවරණය ට තරඟ කරන්න දීම ගැන අහල කම්පනය ට පත් වෙලා ඉන්න.., "ඔය අපි බය නෑ, අනිවාර්යයෙන් ම දිනනවා" කියන ඇත්තෝ කරන කියන අර්ථශූන්‍ය ක්‍රියා පටිපාටිය ගැන.
මම නම් හිතුවේ . . . යුද්ධය දිනුවා උනත් . . .මහරජතුමාගේ පැත්තේ අයට වත් චන්දය දෙන්න එපා කියලා හැම දෙනාටම කියන්න ඕන කියලවත් . . . මෙච්චරටම බංකොලොත් දෙශපාලනේකින් අපිට මොන සෙතක් වෙයිද මචං . . . .!
අනර්කලී කියන්නේ පිඩීත ගෑණියෙකි, ඇය පිඩීත සමාජයේ නියෝජිතවරිය වෙන්නට සැරසෙයි.
මෙකට මම මොකුත් කියන්නෙ නැ
7 ක් අදහස් දක්වලා.:
අඩුම ගානේ අනර්කලිගේ නිරුවත රසවිදින්න හරි පුලුවන් එත් ඔය එකිගේ නිරුවත ගැන නිරුවත්ව කැගහන උන්ගේ නිරුවත (හෙලුවම නොව ) දැක්කොත් බල්ලොත් බත් කයිද?
ඔතන තියෙන්නේ අනර්කලිගේ නිරුවත පිළිබද උන්ට ඇති සදාචාර ඇම්මක් නොවෙයි වෙනත් ඇම්මකි
බලමු ඉතිං නේද එයාටත් අවස්ථාවක් දීලා . . . . මර්වින්ටත් අවස්ථාවක් දුන්නු එකේ . . . මේ නංගියාටත් දීලම බලමු නේද . . ලිශ්. . . . ?
@දිසා..,
හරියට ම හරි දිසා..
@ දුකා..,
ඇයට අවස්ථාව දෙන එක ගැන මගේ කිසිම වාදයක් නෑ දුකා.., මගේ හිතේ තරහා තියෙන්නේ.., ඇයට මැතිවරණය ට තරඟ කරන්න දීම ගැන අහල කම්පනය ට පත් වෙලා ඉන්න.., "ඔය අපි බය නෑ, අනිවාර්යයෙන් ම දිනනවා" කියන ඇත්තෝ කරන කියන අර්ථශූන්‍ය ක්‍රියා පටිපාටිය ගැන.

Post a Comment