අනර්කලියාව

Anarkali Akarsha 1

යොවුන් සේවය ට
පතිත වී අදිටනින්
දකුණ ජය ගනු පිණිස
මහ රජා පැමිණවිය
ඈව මේ පෙරමුණ ට

කුපිත විය
අටෝරාසියක් බලමුළු
අවි අමෝරා ගති
ළාමක නිරුවතක ට
තම නිරුවත් නොදැකි
මේ
නරි රැළ
තබති හූ නොදනිමින්
තම ලජ්ජාව එළියේ බැව්

7 ක් අදහස් දක්වලා.:

Anonymous

අඩුම ගානේ අනර්කලිගේ නිරුවත රසවිදින්න හරි පුලුවන් එත් ඔය එකිගේ නිරුවත ගැන නිරුවත්ව කැගහන උන්ගේ නිරුවත (හෙලුවම නොව ) දැක්කොත් බල්ලොත් බත් කයිද?

ඔතන තියෙන්නේ අනර්කලිගේ නිරුවත පිළිබද උන්ට ඇති සදාචාර ඇම්මක් නොවෙයි වෙනත් ඇම්මකි

දුකා
This comment has been removed by the author.
දුකා

බලමු ඉතිං නේද එයාටත් අවස්ථාවක් දීලා . . . . මර්වින්ටත් අවස්ථාවක් දුන්නු එකේ . . . මේ නංගියාටත් දීලම බලමු නේද . . ලිශ්. . . . ?

LishWish

@දිසා..,
හරියට ම හරි දිසා..

@ දුකා..,
ඇයට අවස්ථාව දෙන එක ගැන මගේ කිසිම වාදයක් නෑ දුකා.., මගේ හිතේ තරහා තියෙන්නේ.., ඇයට මැතිවරණය ට තරඟ කරන්න දීම ගැන අහල කම්පනය ට පත් වෙලා ඉන්න.., "ඔය අපි බය නෑ, අනිවාර්යයෙන් ම දිනනවා" කියන ඇත්තෝ කරන කියන අර්ථශූන්‍ය ක්‍රියා පටිපාටිය ගැන.

දුකා

මම නම් හිතුවේ . . . යුද්ධය දිනුවා උනත් . . .මහරජතුමාගේ පැත්තේ අයට වත් චන්දය දෙන්න එපා කියලා හැම දෙනාටම කියන්න ඕන කියලවත් . . . මෙච්චරටම බංකොලොත් දෙශපාලනේකින් අපිට මොන සෙතක් වෙයිද මචං . . . .!

Narada

අනර්කලී කියන්නේ පිඩීත ගෑණියෙකි, ඇය පිඩීත සමාජයේ නියෝජිතවරිය වෙන්නට සැරසෙයි.

gayandinusha

මෙකට මම මොකුත් කියන්නෙ නැ

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්