උයනේ මාළිගාවේ ඇවිද්දේ කෙලි ලොල්ලේ කිම වුනේ පැවිද්දේ රජින්දේ තට මමයි පෙම් බැන්දේ
කල කවට විරුකම් දොඩද්දී අප සතුටින් කිමැ නොසිතුවේ විප්පයෝගේ රජින්දේ කිම මටම දුක් දෙන්නේ
පැවිදි වත දවටා බණවර කියනු අසලා කෙසේ හද නිවාලන්නේ රජින්දේ අද නුඹ බිසෝ ගින්නේ
අච්චාරු බිලෝගයත් මතක් වෙන අතරම පිච්ච මල පොත දිහා බලන් හිතට ඇදෙන්නේ අපුරුව සිතුවමක් සහෝ...
උඹේ නිර්මාණ නියමයි සහෝ. ආසාවෙන් කියවනවා :)
ෂහ්.... අපූරුයි.....
හැමදාමත්ම වගේ අපූරුයි මචෝ....
4 ක් අදහස් දක්වලා.:
අච්චාරු බිලෝගයත් මතක් වෙන අතරම පිච්ච මල පොත දිහා බලන් හිතට ඇදෙන්නේ අපුරුව සිතුවමක් සහෝ...
උඹේ නිර්මාණ නියමයි සහෝ. ආසාවෙන් කියවනවා :)
ෂහ්.... අපූරුයි.....
හැමදාමත්ම වගේ අපූරුයි මචෝ....
Post a Comment