සිහිනද නිදන මහ රැයක නිදයි ප්‍රේමය සිතුවිල්ලකට තුරුලුව මතක් වී ඇය වැළඳ ගන්නට තැනුවද නැත ඇය හද සයනය තුල හීනයක අතගෙන ගොසින් යලි නොඑන්නම
කුටුම්බය රකිනට කෙළක් දැරුමුත් වෙර මා මත වැටී ඒ අදිසි නිද්‍රාව එළිලන විට සිහිනය ඇය.... නොඑන්නට ගොසින් සිහිනයකට පෙම් බැඳ
ප්‍රේමය කිමැයි මේ නපුරුකම් මා හට මලවි දුනු ඇද වැරෙන් විද්ද ද දෙවසකට පෙර වැදී ඇත්තේ රකුසු සිහිනයකට මට නොව තනිකම හිත ළඟට තියා මා තනියට නොඑන්නට ගොසින් ඇය සිහිනයක අතගෙන
ලස්සනයී සහෝ
ඈතටම ලස්සනයි සහෝ..
සිහිනය සිහිනයක් ම වූ සදහෙටක් ගැන වගක් ඇද්ද ??
3 ක් අදහස් දක්වලා.:
ලස්සනයී සහෝ
ඈතටම ලස්සනයි සහෝ..
සිහිනය සිහිනයක් ම වූ සද
හෙටක් ගැන වගක් ඇද්ද ??
Post a Comment