චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
3 weeks ago
24 ක් අදහස් දක්වලා.:
jaya!
හද පතුලෙන්ම සුභ පැතුම් සහෝදරයා..!!
උඹ ගැන ආඩම්බරයි.
ජය!
සුභ පැතුම් . . . !
Well done! :-D *claps and hugs*
සුභ පැතුම් !
සුභ පැතුම්..!!!
සුභ පැතුම් අයියා...............
එලම කිරි! සම්මානෙ නම් බර නැතිවත් ඇති. ඒත් උඹ කරන දේ නිකංම නිකං දෙයක් නෙවෙයි කියල අගය කිරීම උඹට වටිනවා... නිවෙන්න කලින් ඔන්න මගෙනුත් සුභක්!
සුභ පැතුම් ලිශා.!!
සුභ පැතුම්! පට්ට බ්ලොගයක්නේ! ඉදිරියටත් හොදින් කරගෙන යන්න. ජය!
මෙන්න මගෙනුත් සුබපැතුම් මලේ .. උඹට ජය !
"දිගටම ලියන්න ශක්තිය ලැබෙන්න" මම ප්රාර්ථනා කරනවා!
සුභ පැතුම් ලිෂාන්.
සුබ පැතුම් ලිෂාන්.. මට නම් ඒකෙ බර දැනුනා බං..
සුභ පැතුම් සහෝ....
සුභ පැතුම් අයියේ..!
ජයවේවා !!
උණුසුම් සුභ පැතුම් මචං. ඒ බර උඹේ බ්ලොග කියවන අපිට දැනෙනවා. ජය...
මං මෙතන සුභ පතන්න පරක්කුද මන්දා ඒ උනාට වචනෙන් නොකිව්වට අපේ පැතුම් හැමදාම උඹත් එක්ක තියනවාමයි! සුභ හා ජය මචං..!
හැක් හැක්... බෙනා කාරයා ලබන පාර හොඳට බර තියෙන සම්මානයක් ගන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙනවලු ඕං!
සුභ පැතුව හැම දෙනාට ම ගොඩාක් ස්තූතියි..! හැම දෙනාට ම ජයෙන් ජය පතනවා..! :)
Ada witharak newei hemadamath suba pathanawa oyata..
අපෙනුත් මල් මිටක්!
Post a Comment