පූර්ව ස්වරය ලොප් වූ සඳ

heart2

මට පෙනෙන්න
වරල වනන
නුඹ
දිහා බලල
හිනා පාන මම
දැකලා
රවා බලන
නුඹ..,

පිපිච්ච ගමන්
පරවුනු මගේ
හිත
පහුරන්නේ
ලේ එන්නම ද?
(නම් නොදන්නා පොතක කොටසක්)

ප.ලි►
කවදා හරි
මගේ ලේ මතකේ
උඹේ පපුව අස්සේ
පැලවෙලා
මම නැති කාලෙක
එහි ආදර මල්
පිපිච්චහ ම
දැනේවි වෙනස
මහමෙරකට

එතකං අපි තනියම

4 ක් අදහස් දක්වලා.:

Jay

පට්ට..!!!! [වෙන මොනවා කිව්වත් මේක ගැන ඒක අසාධාරණයක් වෙනවා මේ නිර්මාණයට]

Rachintha Jayawardhana

අනාගතයේ දවසක ඔබ මීට වඩා ආදරයෙන් මෙය කියවන වග දනිමි වගේ කෑල්ලක් මේකත්. ඔය දේ හරියන්න නම් මම කියන භූමිකාව නැතිවෙන්නම ඕන. ආත්මාර්ථය තිබ්බොත් විනාසේ! ඒ නිසා මට හොඳටම වැදුනේ. . .

"මම නැති කාලෙක
එහි ආදර මල්
පිපිච්චහ ම"

කොටස!

Amila Chathuranga

දෘශ්‍යමානය සත්‍යක් නම් විද්‍යාවක් අවැසි නැත.....

පබලු

කියන්න වචන නැ..
පපුව ඇතුලටම මේ වචන කිදා බැස්සා සත්තකින්ම...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්