ගිර සහ පුවක

සැම අතට
දිස්නය දෙන
සැම දන දෙනෙත්
පිනවන
සිනාසුන මුත්
දෙනෙත බිය කරවන
දුරු රටක තෑග්ගක් වූ
පිත්තල ගිරය
නුඹ

රටට පෙනෙනට
සිනාසෙන මුත්
නිතොර බිය වන
හදවතින් සරි
වෙලාගත් ගිර
හස්තයෙන් දැඩි
දෙපලු වෙන්නට
තුටින්? සැරසෙන
අසරණ ම අසරණ
පුවක
මම

:/

6 ක් අදහස් දක්වලා.:

hare :-)

හ්ම්ම් කිව්වා නම් ලේසිය... ඒකේ කියන්නට උවමනා සියල්ල ඇත!

Dee

ගිරයෙ origin එක කොහෙද, මෙයා..?

රවා

පට්ටය.. මමත් පුවක් ගෙඩියක් බව දැනුනෙය...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්