සක්කර aka “womanizer”


sobitha-(1)

සක්කර පුක උණු වෙන්නේ
ජංගි දුකක් දැනූ කලෙක
ඈ සක්කර බූරු පුතෝ
ඇයි අකමැති පිරිමිකමට

අත්තම්මගේ බුදු බණ පොතේ
තිබ්බා මේ වග සත්තයි
සක්කර පොලවට බැස්සේ
තෙවරයි ඒ ජංගි නිසයි

අනේ ඉතින් කා සරණද
අසරණ අපි පිරිමි හට ම
දෙවු සභාවේ අධිපති දෙවි
womanizer උන නිසාම

මෙච්චර හිත උණුවේ නම්
යවමුද සක්කර හට අපි
Naughty America අක්කලා
Bang Bro's වරු එක්කලා

10 ක් අදහස් දක්වලා.:

Dee

අනේ මේ 'බූරු පුතා' මේ කයිය කියෝනෝ නම්.. :P

~ChAnDiKa~

හා හා මේ අනාගත ඇමතිවරයෙක්. බොලල්ලා උදහසට ලක්වෙයි :D

පූසා

අනේ අපිට අබ සරණයි!

රත්ගමයා

හික්..කුජීතයි ලීශ් අයියා..මේක මරු හොදේ...
අනේ වෙද හාමුදුරුවනේ....පපුවේ සයිස් එක කීයද

රවා

අයියෙ මෙ මල්ලි අසරණයි..

Amila Chathuranga

මට තේරුනේ නෑ මෙලෝ හත්තිලව්වක්...දැං මූ නලුවෙක් වගේ ජනප්‍රියයි නෙව...සෝබිත නලුතුමා...

Rachintha Jayawardhana

හෙලෝ මමයි ඒ. සෝභිත
ආවේ හෙන ඩොටේ ඉඳලා
රූපෙ දැකලා එබි බැලුවට
නෑනේ මං ගැන ලියාලා

හිකිරි ගඳයි සුදට සුදයි
දෙව්ලොව රූ සිරි බලච්චි
මෙහෙ මොනවද ගන්ට ඇත්තෙ
පපුවෙ සයිස් විතරයි ලොකු

උඹත් ලිෂා හරි මිනිහෙක්
ඒ. සෝභිත නම අරගෙන
ගැහුව නේද? රට ව්වටේට
දෙප්! පාරක් පුක් ගෙඩියට...

BLOG ගඩොල්

නියම කවි පෙළක්. සිරාවටම ඔය සිද්දියෙන් පස්සෙ මෑන්ස් පුදුම විදිහට ප්‍රසිද්දයි නොවැ

Ishan

ඇයි අකමැති පිරිමිකමට

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්