frio (සීතල)

frio

ළඟ නැති කල අගය වැඩිවුනී
සැනසූ පෙම කොහිදැයි සිතමීනී
අත් අතරින් ගැලූ ඒ කල මතකයට නැගී
මා නිසා තනි වූ නුඹ කොහිදැයි සොයමී

හදවත තුල ගැසූ කරණම් සිතින් විඳිමීනී
නුඹෙන් හිස්වූ හදවත තවමත් නොපිරිණී
තෙවසරකට අහිමි ඒ පෙම ගැනම සිතමිනී
කවදා හෝ නොලැබෙන නුඹ ගැන සිතා වැළපෙමී

නිදහස් කරනු මැන මා මේ වේදනාවෙන්
නුඹ ගැන මා තුල පවත්නා ඒ මතකයෙන්
අකුණකට පෙම්බැඳි ඒ කල ගැන ප්‍රහර්ශයෙන්
මතකයට නැගි සැනින් අමතක කරමි මතකයෙන්

3 ක් අදහස් දක්වලා.:

Dee

sending your way strength and courage.. :-)

ජීවිතේ මල්

ලිශ්... මේක . හනෙ මන්දා...
මට හිතුනෙ .... :) හෙ හෙ...
හෑම කවියෙම හෑම කෙනෙක්ම අඩු වෑඩි වශයෙන් ජීවත් වෙනව සහෝ...
නියම කවිය ලිශ්....

Rachintha Jayawardhana

රැයක් නිදි මරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරංගී හිඳිමි මග බලා

මම ඕකේ ඕඩියෝ කවිය ෆෝන් එකෙන් ඇහුවම මට මතක් උනේ ඔය සින්දුව. කියෙව්වමත් මතක් වුනේ ඕකම තමයි!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්