ළඟ නැති කල අගය වැඩිවුනී
සැනසූ පෙම කොහිදැයි සිතමීනී
අත් අතරින් ගැලූ ඒ කල මතකයට නැගී
මා නිසා තනි වූ නුඹ කොහිදැයි සොයමී
හදවත තුල ගැසූ කරණම් සිතින් විඳිමීනී
නුඹෙන් හිස්වූ හදවත තවමත් නොපිරිණී
තෙවසරකට අහිමි ඒ පෙම ගැනම සිතමිනී
කවදා හෝ නොලැබෙන නුඹ ගැන සිතා වැළපෙමී
නිදහස් කරනු මැන මා මේ වේදනාවෙන්
නුඹ ගැන මා තුල පවත්නා ඒ මතකයෙන්
අකුණකට පෙම්බැඳි ඒ කල ගැන ප්රහර්ශයෙන්
මතකයට නැගි සැනින් අමතක කරමි මතකයෙන්
3 ක් අදහස් දක්වලා.:
sending your way strength and courage.. :-)
ලිශ්... මේක . හනෙ මන්දා...
මට හිතුනෙ .... :) හෙ හෙ...
හෑම කවියෙම හෑම කෙනෙක්ම අඩු වෑඩි වශයෙන් ජීවත් වෙනව සහෝ...
නියම කවිය ලිශ්....
රැයක් නිදි මරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරංගී හිඳිමි මග බලා
මම ඕකේ ඕඩියෝ කවිය ෆෝන් එකෙන් ඇහුවම මට මතක් උනේ ඔය සින්දුව. කියෙව්වමත් මතක් වුනේ ඕකම තමයි!
Post a Comment