පරකාසේ

6 ක් අදහස් දක්වලා.:

Anonymous

පොඩි පේලි ටිකක් උනාට හිතන්න කොයිතරම් දේවල්ද..
ජය!

තරියා

බලන උං පවසාවි..
කොයි තරං ලස්සනද.......

හිරු

හම්ම්........
ලස්සනයි... ඇත්තටම...

meegodaya

වැරැද්දක් නෑ.. මචං.. වැරදි අතට ගලන ගඟේ (අසම්මතයේ ) අමුත්තක් තියනවා..... හැබැයි ටික කාලෙකට විතරයි... කල්යනකොට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා

පිස්සා පලාමල්ල

බලන අය පවසන දේ ගැන ගඟ හිතුවනම් ගඟ ඔහොම ගලන්නෙ නෑ

Unknown

හරි...ආසා හිතුණ කවියක්

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්