වෘද්ධ හෙවත් අවසානයට මොහොතකට පෙර


8 ක් අදහස් දක්වලා.:

Naleen Dilruksha

සුපිරියි මේක නම්..

හිරු

මගේ හිත කියෝලා වගේ...

PM

හිතට දැනුණු පද ටිකක්. ජිවිතේ සෑහෙන කාලයක් 'මම' හොයා ගන්නකම් බලාගෙන ඉන්න සහයකයෝ හම්බ වෙනවා නම් අද කාලේ...

තිසර

කාලයක් ගියාට පස්සේ, අර සුපෙම්වත්තු හොයාගන්න ඉන්නේ අතීතයේ විතරයි තමා.

සෝරෝ

අනේ මන්දා....

දුකා

ආදරේ කියන්නේ නිතර වෙනස් වෙන දෙයක්නේ බන් . .. සදාකාලික නොවූ ලොකේ සදාකාලික ප්‍රේමයන් හෙව්වට ඒක ප්‍රායෝගික ජීවිතේ දි එහෙම නෙමෙයි කියන එක ඉතින් අමාරුවෙන් උනත් හිතන්න වෙනවා

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්