නොවැලැක්විය හැකි
හේතුවකින්
වැලැක් වූනු යමක් වේද
ඒ අපගේ ආදරයම
හැර අන් කිම??
COVID කතන්දර
-
*බ්‍රේකිං නිවුස් බයි අම්මා..!*
අදත් ඇහැරුනේ පොඩ්ඩක් පරක්කු වෙලා. මාස දෙකක් තිස්සේ ඔහේ ගෙදෙට්ටම වෙලා ඉඳලා
ඉඳලම එපා වුනත්, ආපහු ළඟදිම ඇඳිරිනීතිය අයින් ක...
2 years ago
9 ක් අදහස් දක්වලා.:
වචන 13ක ආදර කතාවක්...
ඔයිටත් වඩා මොන ආදරයක්ද....?
අහ්හ් මෙන්න තියනවා හරියටම සැකවින් සේරම ටික
සාපේක්ෂයි නේද?
පුංචි දේකින් ලොකු කතාවක් සුපිරියි
මෙහෙම කරපු අවස්ථා අනන්තයි.
ආදරය වලක්වන්න හැකි දෙයක් ලෝකේ නෑලු නේද..? තව ආදරයක් ඇරෙන්න..?
මසුරං!!!
දන්න කතාවක්!
නෑ.. ඕක ආදරය නෙමෙයි. ඒක මිනිස්සුන්ගෙන් එහාට ගිය දෙයක්. සුරංගනාවියොයි දිව්‍ය පුත්‍රෙයායි කරන විකාර වැඩක්. ඕක ආදරය නෙමෙයි.
Post a Comment