අතීතයේදී
අතුරුදන් වූ බෝ දෙනා
ඉඳහිට හෝ
හමුවීමට නියමිත ව ඇත
එනමුදු අපට
ඔවුනව මතක නැත
අප හිතට
බලපෑම් කලවුන් හැරෙන්නට
වර්තමානයේ
හමුවීමට නියමිත බෝ දෙනා
අනාගතයේදී
අතුරුදන් වීමට නියමිත ව ඇත
එනමුදු අපට
ඔවුනව කෙටිකලකට
මතක සිටිනු ඇත
අප හිතට
බලපෑම් කලවුන් තරම් නොවුනට
සමාජ යාන්ත්‍රණය යනු එයයි.
අතුරුදන් වූ බෝ දෙනා
ඉඳහිට හෝ
හමුවීමට නියමිත ව ඇත
එනමුදු අපට
ඔවුනව මතක නැත
අප හිතට
බලපෑම් කලවුන් හැරෙන්නට
වර්තමානයේ
හමුවීමට නියමිත බෝ දෙනා
අනාගතයේදී
අතුරුදන් වීමට නියමිත ව ඇත
එනමුදු අපට
ඔවුනව කෙටිකලකට
මතක සිටිනු ඇත
අප හිතට
බලපෑම් කලවුන් තරම් නොවුනට
සමාජ යාන්ත්‍රණය යනු එයයි.
5 ක් අදහස් දක්වලා.:
ඇත්ත ඇති සැටියෙන්!!
පැහැදිලි සත්‍යයකි අගනා නිර්මාණයකි...
ද ඇත්ත්.... නාමය නොදිරනා කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ
කෙටියෙන් ඇත්ත. නියමයි!!!
නාඩියා : ස්තූතියි, සහ සුභ ගමන් මචන් :)
නලීන් අයියා : ස්තූතියි නලීන් අයියා.
දුලා : Thanks machan..
Aru : thanks machan..
Post a Comment