Social Mechanism




අතීතයේදී
අතුරුදන් වූ බෝ දෙනා
ඉඳහිට හෝ
හමුවීමට නියමිත ව ඇත
එනමුදු අපට
ඔවුනව මතක නැත
අප හිතට
බලපෑම් කලවුන් හැරෙන්නට

වර්තමානයේ
හමුවීමට නියමිත බෝ දෙනා
අනාගතයේදී
අතුරුදන් වීමට නියමිත ව ඇත
එනමුදු අපට
ඔවුනව කෙටිකලකට
මතක සිටිනු ඇත
අප හිතට
බලපෑම් කලවුන් තරම් නොවුනට

සමාජ යාන්ත්‍රණය යනු එයයි.

5 ක් අදහස් දක්වලා.:

samakayawate

පැහැදිලි සත්‍යයකි අගනා නිර්මාණයකි...

Dulan

ද ඇත්ත්.... නාමය නොදිරනා කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ

Aru-ගේ අඩවිය

කෙටියෙන් ඇත්ත. නියමයි!!!

Lishan Puwakovitage

නාඩියා : ස්තූතියි, සහ සුභ ගමන් මචන් :)
නලීන් අයියා : ස්තූතියි නලීන් අයියා.
දුලා : Thanks machan..
Aru : thanks machan..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්