ඈවරයි දෑවරයි තුන් ඈවරයි




ලී මිටියෙන්
මේසේට තලනකොට
ලේරහ උගුරක් එක්ක
ජීවිතේ තව තවත්
ඔද්දල් වෙනවා
මයේ
දෑහැ ඉස්සරහා ම
මගේ අණින්
මයේ දරුවගේ
දේපළ
වෙනවුන්
කේවල් කරන කොට


3 ක් අදහස් දක්වලා.:

සචී

හරිම අපූරුයි.....!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්