වනාහි

Artist, Designer [web n graphic], creative writer, Passionate with blogging', Free verse writer,Age 25, single, currently work as a freelance designer, loves pizza, cartoons, books, Surfing, high dose of sense of humor . Afraid to see cockroaches, spiders… :P හ්ම්ම්ම්...,වැඩි විස්තර ඕනි නෑ. ඔය දන්න හරිය හොඳටම ඇති. තව දුරටත් තෝම්බුව හොයනවා නම් මේතෙන්ට යන්න

ලෝකාස්වාදිකාවෝ වනාහි

ලෝකාස්වාදිකාවෝ වනාහි, consectetuer adipiscing elit Featured Work

වැඩිදුර සැබැඳුම්

RSS Feed Twitter

විදු තැපැල් සම්මාදම

ඉක්බිති ඌ ඈ හා සරණ ගියා ය.

Thursday, November 5, 2009



සප්තක හා  සරණ ගොස්
හති වැටිණ
අවසන මා
පෙම් කල කුමරී
කියාගන්නට බැරි තනිකම
හා ඈ පොර බදන විට මා
සිටිනු කෙසේ
එකත්පසව

නවමු වූ හත
නිසා
7තේ හත වැදී උන්
මට
දිව වතුරක්
වූ
කො[අ]ලාවෙනී...,

මා කුමරී හා
චිරාත් කලක්
සරණ යනු
මැන..!

7 ක් අදහස් දක්වලා.:

  1. Supun Budhajeewa said...

    පට්ට... Free and Open කවි! :P

    ඒක නෙවෙයි... ඔය පිංතූරෙ හොයාගත්තේ කොහොම සර්ච් කරලද?

  2. සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

    අඩේ Ubuntu ගැනත් කවි ලියන්න පුළුවන්නේ.
    එළ එළ....

  3. LishWish said...

    @ Supun Budhajeewa:නැතුව නැතුව අපි දැන් posh නෙමේ foss නෙව
    පින්තූරේ හොයාගත්තේ Google එකේ Ubuntu love කියලා සෙවුමක් දාලා..!

    @ සුසිත රවින්ද සෙනරත්: හඃ හඃ අනිවා..!

    ස්තූතියි දෙන්නට කොමෙන්ටු වලට..!

  4. Supun Budhajeewa said...

    @LishWish: එළේල... පිංතූරේ හොයාගත්තා... ඕක හෙන වැදගත් පිංතූරයක්!

  5. ~බිன்ku~ said...

    අම්මා! අම්මට සිරි මේක පට්ට විවෘත හා නිදහස් කවියක් නෙව! මේක කඩු භාෂාවෙන් ලියන්න පුළුවන් වුණා නම් කොච්චරක් ෂෝක්ද!!! (ඒහෙත් මේ රසයෙන් ලියන්න බෑ කියලා දන්නවා).


    ආයුබෝවන් කිව්වා ලිනක්ස් ලෝකයට! විදින්න නිදහසේ පහස!!!

    (චැට් ඒකට වර ඕනම වේලාවක මම දන්න එව්වාත් කියලා දෙන්නම්. ඒ වගේම උඹත් කියලා දිපඞ මට ;) )

    උඹට ඕන දෙයක් ගැන කලාත්මකභාවයෙන් යුක්තව කවි ගොතන්න පුළුවන් නෙව!!! දිගටපං ලියපං ගොතපං අයියේ මට උම ගැන ආඩම්බරයි!

  6. malee_msg said...

    ඇත්තම කියනවා නම් මට මෙලෝ හසරක් තේරුනේ නෑ.. ඒත් මේ කමෙන්ට් දැක්කම මොන මොනාදෝ හිතුනා මං හිතන්දේ දැන් මට තේරෙ‍නවා.

  7. kasun said...

    nice ආ :)