එකතු කලෙමි බිඳෙන් බිඳ ඇඟිළි අස්සෙන් රූරත්දීත් රැකගන්නට මම මගේ අකුරු අඩු පෙම් කවිය ඇය
සුවිසල් ගසක මැරුණු කොලයක් වී සෙවන දේ ඒ හිත මැද සෙවනැල්ල වී ඇය මතකය රැක ගනිමි මම මගේ අකුරු අඩු පෙම් කවිය ඇය
පාවී අන් ගසක සෙවනට වැටුනත් නොවේ වෙනසක් හිතේ මගෙනම් ඒ සිතුවිල්ල රැකගනිමි මම මගේ අකුරු අඩු පෙම් කවිය ඇය
මේක ඇත්තටම නියමයි, ලිශා..!!
අපි හැමෝම ගාව තියෙන්නේ අකුරු අඩු පෙම් කවිද ලිශ්? මටත් එහෙම හිතුනා මේක කියවලා...
කවිය ගැන නෙමෙයි කියන්න් යන්නේ. කවුරුහරි මගෙන් ඇහුවොත් මේ ලෝකේ පස්සනම බ්ලොගර් තීම් එක කාගෙද කියලා, මං කියන්නේ උඹේ එක කියලා...
ඒකත් මාරයි නේද බං..වෙලාවකට ලඟ ඉන්නවාට වඩා දැනෙනවා ලග නැති අය ගැන..
Ansh► ස්තූතියි අසංකා..!Buru► එහෙම වෙන්න ඇති අක්කේ.., ඒ අඩු පාඩු කුහර වලට නේ අපි ආදරේ පුරවලා මට්ටම් කරන්නේKush► ස්තූතියි මචන්..!:)))Malee► ඔව් සමහර වෙලාවට ළඟ ඉන්නකොට අගේ නැහැ. අගේ දැනෙනකොට ළඟ නැහැ..!ස්තූතියි හැම දෙනාගේම කොමෙන්ටු වලට..! ජයෙන් ජය පතනවා..!
5 ක් අදහස් දක්වලා.:
මේක ඇත්තටම නියමයි, ලිශා..!!
අපි හැමෝම ගාව තියෙන්නේ අකුරු අඩු පෙම් කවිද ලිශ්?
මටත් එහෙම හිතුනා මේක කියවලා...
කවිය ගැන නෙමෙයි කියන්න් යන්නේ. කවුරුහරි මගෙන් ඇහුවොත් මේ ලෝකේ පස්සනම බ්ලොගර් තීම් එක කාගෙද කියලා, මං කියන්නේ උඹේ එක කියලා...
ඒකත් මාරයි නේද බං..වෙලාවකට ලඟ ඉන්නවාට වඩා දැනෙනවා ලග නැති අය ගැන..
Ansh► ස්තූතියි අසංකා..!
Buru► එහෙම වෙන්න ඇති අක්කේ.., ඒ අඩු පාඩු කුහර වලට නේ අපි ආදරේ පුරවලා මට්ටම් කරන්නේ
Kush► ස්තූතියි මචන්..!:)))
Malee► ඔව් සමහර වෙලාවට ළඟ ඉන්නකොට අගේ නැහැ. අගේ දැනෙනකොට ළඟ නැහැ..!
ස්තූතියි හැම දෙනාගේම කොමෙන්ටු වලට..! ජයෙන් ජය පතනවා..!
Post a Comment