නුඹ ඇතුලේද මම

confusing

6 ක් අදහස් දක්වලා.:

Anonymous

මට නම් ඇතුලෙ ඉදලත් තරු පේනවා...
මොකද එයා මා ළඟ කියල හිතුවට .. ඉදල තියෙන්නේ ගොඩක් ඈත...

poppy

confusing.aththatama kawuda athule?kawuda eliye??

හිරු ප්‍රභා

නිනව්වක් නැතිව,
එලියටත් ඇතුලටත්
ආව, ගියපු ඔබ
අන්තිමේ......
අතරමන් උනහම
ඇයි ඔය විදිහට
මා දිහා බලන්නේ...
මා තාමත් උන්නු තැනමයි...

Randika Sedara

හිතන් හිටියෙ අපි දෙන්නම
එකතැන කියලයි
මොනව කරන්නද
එවෙලෙ
මටත් තරු පෙනුන
හැබැයි ඒ
මට තරුපේන්නෙ
නැතිබව දැක්කමයි

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්