Community romance

computerlove_jpg

කෝ මගේ Twit එක….
මම FB එකේ…..
ආදරේ Share කරනවා
අහ්..!!!
Free නම් එන්න Buzz එකට
අපි යනවා Trip එකක්

Letest News මොනාද
Meshable ගියේ නෑනේ මෙයා
අලුත් Blogs කියෙව්වේ නැද්ද..?
අද Syndiයේ වලියක්
මේ ඒක නෙවී
ඔයා Mint ද?
මම se7en අනේ
...!!

ඔයා මට Like ද?
We have lot in common නේ!!
මට Fortune cookie එකක් ලැබුණා….
ඉතින්
ඒකේ තිබුණේ මට ඔයා Love කරයි කියලා
...!!!

ඔයා මට Like ද?
.....?
කියන්නකෝ!!
මම...?
Yess...!!!
Sorry This user is offline right now… 
Leave a massage for him

මගේ ආදරේට එයාගෙ හිතේ
Access Denied වගේ..!

20 ක් අදහස් දක්වලා.:

hare :-)

ඇක්සස් ඩිනයිඩ් නං ඇඩ්ඩිං අංකල් කෙනෙක්ට මාජරින් ගාල පාස්වර්ඩ් ගන්න බැරි වෙන එකක් නෑ... ඒත් මේ යන විධියට ක්‍රෑෂ් වෙලාම නතර වුණොත් තමා සිද්ධිය...

හැමදාම වගේ ඵස්ඨ!

Unknown

මගේ ආදරේට එයාගෙ හිතේ
Access Denied වගේ..කෙලියා තාප්පෙටම !!

හෙ හේ එනිවේ වෙනදා වගේම සුපිරි !

නියමයි මචන් :)

Anonymous

එල එල!!

Pathum Punchihewa

උඹ කවියෙන්ම කියන්න ඕනදේ කිවුවා නේ.... ඩිජිටල් මානව සබඳතා...

Unknown

නියමයි මිත්‍රයා...

Jay

පට්ට.....................!!!!!

චමිදේවා

මොනා කියන්නද ඉතින් මේ ගැන...

Anonymous

හැමදේම Digital
ඒත්
මගේ හදවත
manual

priyantha

කියන්න දෙයක් ඉතුරු කරලම නෑ වගේ.....

Buru Babe

no words....
in love with this.

Narada

You can prevent ආදරය from getting any info about you. This will also prevent you from seeing ආදරය if other people have it felt.


That's what I'm trying to do...

Anonymous

එළ
පට්ට
සිරා

BLOG ගඩොල්

වැඩිය කියන්න දෙයක් නෑ.. සුපිරි!!!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්