කෝ මගේ Twit එක…. මම FB එකේ….. ආදරේ Share කරනවා අහ්..!!! Free නම් එන්න Buzz එකට අපි යනවා Trip එකක් Letest News මොනාද Meshable ගියේ නෑනේ මෙයා අලුත් Blogs කියෙව්වේ නැද්ද..? අද Syndiයේ වලියක් මේ ඒක නෙවී ඔයා Mint ද? මම se7en අනේ ...!! ඔයා මට Like ද? We have lot in common නේ!! මට Fortune cookie එකක් ලැබුණා…. ඉතින් ඒකේ තිබුණේ මට ඔයා Love කරයි කියලා ...!!! ඔයා මට Like ද? .....? කියන්නකෝ!! මම...? Yess...!!! Sorry This user is offline right now… Leave a massage for him මගේ ආදරේට එයාගෙ හිතේ Access Denied වගේ..! |
20 ක් අදහස් දක්වලා.:
ඇක්සස් ඩිනයිඩ් නං ඇඩ්ඩිං අංකල් කෙනෙක්ට මාජරින් ගාල පාස්වර්ඩ් ගන්න බැරි වෙන එකක් නෑ... ඒත් මේ යන විධියට ක්රෑෂ් වෙලාම නතර වුණොත් තමා සිද්ධිය...
හැමදාම වගේ ඵස්ඨ!
මගේ ආදරේට එයාගෙ හිතේ
Access Denied වගේ..කෙලියා තාප්පෙටම !!
හෙ හේ එනිවේ වෙනදා වගේම සුපිරි !
නියමයි මචන් :)
පට්ටා!
එල එල!!
උඹ කවියෙන්ම කියන්න ඕනදේ කිවුවා නේ.... ඩිජිටල් මානව සබඳතා...
නියමයි මිත්රයා...
පට්ට.....................!!!!!
maru maru!
මොනා කියන්නද ඉතින් මේ ගැන...
හැමදේම Digital
ඒත්
මගේ හදවත
manual
කියන්න දෙයක් ඉතුරු කරලම නෑ වගේ.....
පට්ටම පට්ට
ඇඬෙනවා..!!
එල එල...........
පට්ට!
no words....
in love with this.
You can prevent ආදරය from getting any info about you. This will also prevent you from seeing ආදරය if other people have it felt.
That's what I'm trying to do...
එළ
පට්ට
සිරා
වැඩිය කියන්න දෙයක් නෑ.. සුපිරි!!!
Post a Comment