අමාවකේ මා පුර හඳ...

Moon_girl

තරු කැට අත
මිටි කරගෙන
අමාවකට
කොහේ ගියාද..
මගේ ආදර
සඳ සාවී
කුමුදු කුමාරී

නැතිවට ඒ
පොඩි තරුකැට
උඹ හිටියානම්
තනිවට
අමාවකත්
පුර පෝයක්
මට සඳ සාවී

පායන තුරු
අහසට ඔබ
කලුවරේම
ඉන්නම් මම
ඒ හිත ඔබට ම
පමණයි
මා සඳ දේවී

නැවතත් මා
වෙත වඩින්න
පුංචි කුමාරී
ආයිත් මගේ
අස රැඳෙන්න
මා සඳ සාවී

9 ක් අදහස් දක්වලා.:

චමිදේවා
This comment has been removed by the author.
චමිදේවා

බලාන ඉන්නෙ අනේ මමත් ආයේ වඩිනකන්.........ආයේ වෙලාවකට හිතෙනවා මෙහෙමම ඉන්න.....

චමිදේවා
This comment has been removed by the author.
දුකා

"ගිය ලූලා පොඩි ලූලා ආ ලූලා මහ ලූලා " කියලා කතාවක් අපි අතරේ තියෙනවානේ ලිශ් . . . ගියදේ ගියා . . කොයිදේ වෙන්නෙත් හොඳටයි කියලා . . .වෙන සඳ සාවියෙක් ගැන හිත යොදපන් . . . අනික එක පාරක් ගිය සාවි ආපසු ඇවිත් ආපසු නොයයි කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකද්ද . . .? වෙන සඳ සාවියෙක් ගන හිතන්න උඹේ ලෝකේ ඉඩ නැතුව ඇති . . . සාවියෙක් වෙනුවට පූසි පැටියෙක් . . ?? හිතලා බලපන් . ..

Narada

දුකා කියන කතාව ඇත්ත තමා මචං, පුස් පැටියෙක් ගැන හිතන්නත් බැරි නම් ගිය සාවී ගැන කියටවත් හිතන්න එපා ලිෂෝ.

Unknown

GIYA DE GIYA LISH, APAHU ENNA NE. AWATH OYATA DARA GANNATH BE. AMATHAKA KARANNA BE KIYALATH DANNAWA.ETH ITHURU WELA THIYENA EKAMA DE JEEWITHE WITHARAI. EKATH THAWA KOI KALEKATADA?API EHEMA HITHALAWATH HITHA HADA GAMU NEDA?

Unknown

pisssu hadenawa,ubanam marai adhanna watina minihekmata thmath pisssu wage,hamadema aththa,mara dukai thmai, hamogema prasna ekai thmai,

Unknown

mata thmath pissu ban, kenekuta love karapu widihata thawa kenekuta adrya karanna ba, e karanne hitha rawatta ganna eka withrai, prasne hugak darunui,

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්