| ආසාවට
තනියම |
ශිෂ්ටාචාරයක පළමු සලකුණ
-
මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ් මහත්මිය
වසර කිහිපයකට පෙර මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ්ගෙන් ශිෂ්‍යාවක් විසින්
සංස්කෘතියක තුලදී *"ශිෂ්ටාචාරයක පළමු ලකුණ ලෙස සලකන්න...
1 day ago
7 ක් අදහස් දක්වලා.:
දන්න අඳුනන කෙනෙක් ගැන වෙන්න ඕන මේ.......
@චමි.දේ.වා.: ඔව් අපේ පුංචිඅම්මා කෙනෙක් ඉන්නවා මේ ඇය ගැනයි..!
හැටත් වයසක්ද නංගී කිව්වලු . . . ඔය තිස්පහ මොකද්ද . . . ?
කතාව ඇත්ත දුකා. 35ත් වයසක් ද කිව්වලු.
මූනු පොතෙන් මට පණිවුඩයක් දාලා කියලා තිබ්බ දේ මම ඔන්න වෙනස් කලා.
රසවින්දනයට බාධාවක් උනා නම් මට සමාවෙන්න දුකා මම ඒක දැනුයි දැක්කෙ.
ඔන්න උඹට පින් සිද්ධ වෙන්න මම ඒක වෙනස් කළා. බොහෙම පින් මට මෙ වගෙ අඩුපාඩු පෙන්වා දෙනවට.
සුබම සුබ පැතුම් ඔබටත් හා ඔබේ නව කතාවටත්..!
ස්තූතියි ලිශ් . . . ! මම දන්නවා උඹගෙත් මගේ බ්ලොග් සගයෝ හැමදෙනා ගේත් ආශීර්වාදය මට තිබෙන බව . . . ! !
අතිශය අලංකාර යි! නියම යි! රසවින්දනයට ස්තූතියි . . .
Post a Comment