චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 month ago
15 ක් අදහස් දක්වලා.:
හෙවත් අක්කි නිසා මං.
displaced identity ද මන්ද නරිහම.
ගොඩක් අක්කිලා...ට වෙන්නෙ මෙක තමයි
ලිෂාන් අයියා බොහොම පොඩි තැන් වලින් උස්සන්නෙ නෙද :D:D
අක්කි කොර ගත්තොත් තමා ඕහොම වෙන්නේ.
හික් හික්.. මට කෙනෙක් මැවිලා පේනවා :D :D
අක්කි හික් හික් හික් :D
පැණි හැලීමේ නවතම ක්රමවේදය
පට්ටයි...හොදේ..
නිර්මාණශීලී මඩ ගැසීම හෙවත්
කලාවට මඩ ගැසීම
හික්ස්
අපි දන්න අක්කි කෙනෙක් ගෙ අපි දන්න මල්ලි කෙනෙක් කියන කතාවක්ද මේ ????
මගෙ බඩ රිදෙනවා හිනාවෙලා....
:ඪ්
ලිශෝ..... ප්ලස් ප්ලස් ප්ලස් ++++++++ :) හි හි හි
මටත් මතක් වෙන්නෙම අර අක්කිගෙ ප්රශ්නෙ .. හික් හික්
දුකා අයිය කිව්ව හරි .. නිර්මාණශීලී මඩගැසීම
සුපිරි. මෙහෙම මල්ලිලා කොච්චර නම් ඉන්නවද? :D
අක්කිගෙයි මල්ලිගෙයි දෙන්නාගෙම රෙදි ගැලෙව්වා එහෙනම්....
පට්ට සුපිරි මැක්සා ඇක්සලන්ට් ඊටීසී....
පට්ටයි කියන්නෙ ලිෂන් අයියේ නෝ වර්ඩ්ස්........මාරයි.. සුපිරි.. මෙහෙමත් රෙදි ගලවනවද!!..හික් හික්
මං කමෙන්ට් එකක් දාලා නැත්තෙ ඇයි දෙයියනේ මේකට..
:D :D :D
*නොනවතින සිනා*
Post a Comment