අක්කී

akki

ආපු දවස් වල
අහ් එයා මාර sexy
මගේ facebook එකෙත් එයා ඉන්නවා
එයා මගේ අක්කි කෙනෙක් නේ
මට එයා හැම වෙලේම PM & twit කරනවා

ජනප්‍රිය උනහම
ඔව් අනේ
අදත් මම එයා එක්ක කතා කලා
මම හිතන්නේ මම එයාට crush
අලුතින් එයාට web එකක් කරන්නෙත් මම
ඔව් එයා මට buzz කල ගමන්
මම යන්න ඕනේ නැතිනම්
මා එක්ක තරහා වේවි

ටික කලක් ගියහම
මම එයව දන්නේ නෑ
උඹට ඕනේ නම් මම එයාව suggest කරන්නම්
ඒ වගේද අර fm එකේ ඉන්න එනවුන්සර්
හරිම ස්වීට් voice එක
යවන්න ඕනේ friend request එකක්
අනික අය හදන්න කලින් fan page එකක්
හදලම

15 ක් අදහස් දක්වලා.:

පිටස්තරයා

හෙවත් අක්කි නිසා මං.

displaced identity ද මන්ද නරිහම.

රවා

ගොඩක් අක්කිලා...ට වෙන්නෙ මෙක තමයි
ලිෂාන් අයියා බොහොම පොඩි තැන් වලින් උස්සන්නෙ නෙද :D:D

Shaminda Ekanayaka

අක්කි කොර ගත්තොත් තමා ඕහොම වෙන්නේ.

Bunny

හික් හික්.. මට කෙනෙක් මැවිලා පේනවා :D :D
අක්කි හික් හික් හික් :D

Amila Chathuranga

පැණි හැලීමේ නවතම ක්‍රමවේදය

රත්ගමයා

පට්ටයි...හොදේ..

දුකා
This comment has been removed by the author.
දුකා

නිර්මාණශීලී මඩ ගැසීම හෙවත්
කලාවට මඩ ගැසීම
හික්ස්

duliponline

අපි දන්න අක්කි කෙනෙක් ගෙ අපි දන්න මල්ලි කෙනෙක් කියන කතාවක්ද මේ ????

ජීවිතේ මල්

මගෙ බඩ රිදෙනවා හිනාවෙලා....
:ඪ්
ලිශෝ..... ප්ලස් ප්ලස් ප්ලස් ++++++++ :) හි හි හි

Randika Sedara

මටත් මතක් වෙන්නෙම අර අක්කිගෙ ප්රශ්නෙ .. හික් හික්
දුකා අයිය කිව්ව හරි .. නිර්මාණශීලී මඩගැසීම

රංග - මගේ ලෝකය

සුපිරි. මෙහෙම මල්ලිලා කොච්චර නම් ඉන්නවද? :D

෴ හසියා ෴

අක්කිගෙයි මල්ලිගෙයි දෙන්නාගෙම රෙදි ගැලෙව්වා එහෙනම්....

පට්ට සුපිරි මැක්සා ඇක්සලන්ට් ඊටීසී....

නෙරංජි සුලක්ඛනා

පට්ටයි කියන්නෙ ලිෂන් අයියේ නෝ වර්ඩ්ස්........මාරයි.. සුපිරි.. මෙහෙමත් රෙදි ගලවනවද!!..හික් හික්

Jay

මං කමෙන්ට් එකක් දාලා නැත්තෙ ඇයි දෙයියනේ මේකට..
:D :D :D
*නොනවතින සිනා*

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්