වැල හයිකු

15 ක් අදහස් දක්වලා.:

Abeetha Edirisinghe

කර මේඝ ගර්ජනා..
කුණාටු සුළි සුලං සම්ගින්...
මුරුගසම් වැසි වැස්සෙව්වාට..
ඇයට පිනි පොදක් වුනිද මචන්..

නාකියා

මම දැන ගතිමී...
මම සැක කළෙමි...
.
.
.
.
.
(මෙහෙම කතා එමට‍යි මචෝ...)

Anonymous

බුල්ඩෝසර් ලෝකයේ...
චූටි චැලි නම් මොනාද අයියේ...

Weni

දැනෙන්ඩ
පදින්ඩ බයිසිකලේ
හයිවේ එක ළඟ
පොඩි පාරක්..

Sabith

හයිවේ යන්න...
කොයින්ද කාසි..?

Sumith Niriella

ගුරු පාර හොදයි දූවිලි තිබුනට...

Hasitha Gunasinghe

හයිවේවල මෝටර් සයිකල්වලටත් නෑ ඉඩක් :D

Soda ගුනේ

අහෝ ලිෂා නොදිටි මොක්පුර.....

රොබින්

ඒ කියන්නේ මහන්සිය වතුරේ ?

රාජ්

කාගෙන්ද ඇහුවලුනෙ "මල්ලී ඔය කලාද?" කියල!

Lishan Puwakovitage

ගොඩක් ස්තූතියි හැම දෙනාට ම..!
ජය වේ..!

හාදයා

Ekama wahanayakinwath highway walata danwanna be saho

Janaka Dissanayake

ඔන්න ඕකලු තත්වේ... ;)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්