ලාදුරු

13 ක් අදහස් දක්වලා.:

අලුත් කොල්ලා | The New Guy

වචන එන්නෙ නෑ බං ක්මෙන්ට් එකක් දාන්න..........

තරියා

අහලම බලන්න ඕනා....

meegodaya

හුටා....

හිරි වට්ටන්න ඇති.. නිර් වින්දනය කරල හරි.. උපරිම වින්දනයක් දීල හරි

පිසාචයා

ලාදුරු...හිහි....හිහි

හිරු

කාලය මැව් වෙනසක අරුමේ.....

පැන්ඩා

එහෙනම් එතන කොනිත්ත මු

Lishan Puwakovitage

අදහස් ලියපු ඔක්කොටම ස්තූතියි..!

PM

මේ කවිය කියෙව්වට පස්සේ පළමුව ආවේ අපුලක්. ඒ ආවේ මාව හදපු සංස්කෘතිය ඇතුළෙන්. නමුත් දිගින් දිගටම මේ කවිය ගැන අදහසක් මගේ හිතේ රැදුණා. මං මේ කියන්නේ ඒ අදහස.

ගැහැනියක් පිරිමියෙක් ළඟ පාන කෝල කං එක්ක ඈ අන්තීමේ විදින විලි රුදාව එකක සංසන්දනය නොකිරීම පිළිබඳ මට තියෙන්නේ ප්‍රශ්නයක්. පුංචි කෙනිත්තිල්ලකට ඌයි කියන කෙල්ල විලිරුදාවෙන් කෑ ගහගෙන විදින වේදනාව මං මේ කරාබුවක් දාන එකට සමාන කරනවා නොවේ. නමුත් සමාන බවක් නැතැයි කියන්නෙත් නෑ. දෙතැනදීම ඈ විඳින්නේ වේදනාවක්. මෙතන කතා කරන කරාබු ඈ දමා ගන්නේ නුතනත්වය මත වැඩුණු තාරැණ්‍ය වගේ විසින් පැටවු ආකල්ප නිසා. අර වේදනාව ඈ දරා ගන්නේ ජීව විද්‍යාත්මකව පැටවු උරුම නිසා. කොහොම හරි මේ දෙකම විදගන්නේ ආදරේට කෙනිත්තුවාම ඌයි කියන ඈ තමා. ඒ දෙතැනදීම ඇයට ලාදුරු නෑ. ඇත්තේ අවශ්‍යතාවයක් පමණයි.

පෙනෙන නමුදු නොපෙනෙන මානයකට යොමු කල කවියක් යැයි මා සිතන්නේ ඔය කරාබු කවිය මගේ හිතට වෙනස් තාලේ ල්පනාවක් ඇති කළ බැවිනි. ඒ වෙනුවෙන් රචකයාට ස්තූති කළ යුතුය. මේ රෑපය නැතිව මේ කවිය තේරුමක්ද නැත. ඒත් මේ රෑපයේ ඇති දෙයක් ද නැත. මුන් මෙහෙම පෙන්නාගෙන නටන එකන් වෙන්නේ ගැහැණු විලි වසාගෙන ඉන්න ගැහැන්ට කරන අපහසයක් විදිහට කියලායි මං හිතන්නේ.මොකද උන් කරන් ඔය තුප්පහි වැඩේ හංදා කෙල්ලෝ ගැන සමාජ මතය වෙනස් වෙලා සංස්කෘතියත් සමාජයත් විනාශ වෙනවා කියලාත් මං හිතුවා..

Lishan Puwakovitage

@PM ►
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යම් කෝල පාන එක කවදාවත් මම ඇය මවක් ලෙස අභිෂේක ලබත්දී දනවන වේදනාව හා සම කරන්නේ නෑ සහෝදරී එය කවදාවත් කරන්නත් බෑ, කරන්න යන්නත් එපා.., විද්‍යාව නිසා කෙනෙකුට කියන්නට පුලුවනි විලි රුදාව නම් වන ඒ වෙනදනාව ඈ දරගන්නේ ජීව විද්‍යාත්මකව පැටවු උරුම නිසා කියලා.., ඒත් අමතක කරන්න එපා, අපි හැමදෙනා තුලම සංස්කෘතිය විසින් ඇති දැඩි කල ඉන් බිඳුවක් හෝ පෝෂනය වූ ආත්මයක් තියෙනා වග.
මිනිසුන් තාරුණය විඳිත්දී එය වින්දනය කරන ආකාරය එකිනෙකාට වෙනස් බව අපි හැම දෙනාම දන්නා දෙයක්.., ඒ විඳීම් කරනා ආකාරයන් වල වෙනසක් කරන්න අපට කවදාවත් බෑ.., එහෙත් අපට ඒ පිළිබඳව ප්‍රශ්ණ කරන්නට පුලුවන්, ඒ වෙනස් කිරීම සහ විමසීම යනු දෙකක් නිසා. මම මෙතනදී මේ කව ලාදුරු නමින් නම් කලේ සමාජය තුල පවතින සාපේක්ෂතාවන් අස්සේ තවමත් රැඳී තියෙන "නොදැනීම" යන වදනට සමපාත වන වදනක් ලෙසයි.., ඉන් කාන්තාවට වත් ඈ වටා ඇති බුද්ධි මාලාවටත්, සංස්කෘතික වටපිටාවටත් පහරක් ගැසීම මම කිසිවිටෙකත් නොකරන දෙයක්.., මක් නිසාද යත් මේ බ්ලොගයේ වැඩි ඉඩ එක්තරා කලෙක මා වටා සිටි "ඇය" වෙත මම වෙන කල නිසා..,

වෙනස් වන වෙළඳපොල එක්ක විකුණු භාණ්ඩයක් ලෙස මනුස්සයාගේ, එතනිනුත් කාන්තාවගේ මිල කවදාවත් ඉහල යනවා ඇරෙන්න, පහලට යන්නේ නෑ සහෝදරී.., ඉතිකින් මිල යන සාධකය ජීවන ශ්‍රිතයේ උපරිම වූ කලෙක ඉල්ලුමට අනුව සැපයුම කරනවා හැරෙන්නට සපයන්නාට වෙන කරන්නට දෙයක් ඉතුරු වී නෑ.., මේ ඉහතින් අකුරු ටිකක් සමඟ ඔබ දකින්නේත් එහි එක්තරා අවස්ථාවක් දිගුවක් පමණයි..! එහි තවදුරටත් සංස්කෘතිය සහ සදාචාරය යන මියුණු සාධක වලට ඉඩක් ඉතුරු වී නෑ.

ඔබට මේ සමීකරණයේ අවස්තා සම්බන්ධය ඔබට තේරුම් ගත හැකිවේවි කියා මා සිතනවා.

ස්තූතියි ඔබට මේ වෙනුවෙන් ඔබේ අවංක අදහස පළ කර සිටියාට.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්