[ගෑණු] පිරිමි කම

z191075378

මේ...!
ඇයි...?
මොකෝ අපි එක්ක කතා නැත්තේ..? අපි කලුද..?
නෑ..! අලු පාටයි..!
ඔයාට මාව දැනෙනවද..?
නෑ. මගේ හදවත ගලක් වෙලා නෙව.
හ්ම්ම් ඒකත් එහෙමද..?
මගේ ළඟ තියෙනවා සැනසිල්ලක්..! ඕනෙද?
අනේ "හා..!"
මා එක්ක බුදියන්න වේවි.
ඒ මොකටද..?
සැනසිල්ල ගන්න.
බුදිය ගත්තම මොන සැනසිල්ලක්ද?
එහෙනං..?
කළ කිරීම් රොත්තක් එක්ක වෛරයක් එනව නෙව..!
එහෙනං මොකද කරන්නේ අපි..?
මොනා කරන්නද.., වෙන්වෙමු.. .
වෙන් වෙන්න අපි එකතුවෙලා හිටියැයි..?
එහෙනං බුදිය ගන්න හැදුවෙ මා එක්ක..?
ඒ ඔහේට සැනසිල්ල දෙන්න නෙව..!
බොරුකාරයා.!
වේසි..!
වේසි..? තොනෙ බොල මා එක්ක නිදිවදින්න හැදුවෙ..?
මම නිදිවදින්න හැදුවේ තොට සැනසිල්ල දෙන්න නෙව..!
එහෙනං මට වේසි කියන්නේ..?
මට තෝ එක්ක බුදියන්න නොලැබුණු හින්දා..!
හා....!!!
ඔන්න පැන්න..! දැං කියහං කවුද වේස කං කොලේ..? තෝද ..? මම ද..?

3 ක් අදහස් දක්වලා.:

Narada

මේ...

මොකෝ අපි එක්ක කතාවටම එන්නේ..? අපි සුදුද..?

(ඇතැම් "එයාලාට" කතා කරලා වැඩි වුණාමත් එපා නැති වුණාමත් එපා)

Rachintha Jayawardhana

උපරිමයි අයියේ..මේක මූණු පොතේ පලකරන්න විදියක් නෑනේ.මැරියන් ඉන්නවනේ

Anonymous

එළ අපිම වැඩ අරගන අපිම උන්ට කියනවා

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්