සතිය

Safety Month - low res

මා පසුකර
මටත් හොරා
ඇඟිළි අස්සෙන්
රූරා යන,
කරන්න ට අපමණ වැඩ
තිබුනත්
ක්‍රියාවට විරුද්ධව
හඬ නගන,
ඒ ද මැසිවිල්ලෙන්
යටපත්වන,

හතරක් ගිය තැන
පඩි පැකට්ටුව නිසා
මතකය ට එන,
ඒ මදි වීම නිසා
අනාගතයට වෛර බඳින,
ආයිත් පෑ එකසිය හැට අටකට
පසු උදාවෙන
සත් දින කලස...!

4 ක් අදහස් දක්වලා.:

Anonymous

ඇත්තටම කාලේ යන ඉක්මන...
හ්ම්.... මට ඉතිං කවි ගැන තේරෙන එකක් යැ....

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්