මම

1me


කයිලාෂ් වේය හිස උඩ
අලිඛාන් වයති වෙණ හිත ළඟ
වික්ටර් ය දකුණත
කවි ලියයි මගේ වම් අත


කව්වාලියට පෙම් කල
සූෆී ය චතුර්විසි පැය
හීනෙනුත් පොත් කියවන
විරහව ට හිත ඇඬවෙන


පරණවාඩියෙ සිප් හල
මෙ වකේ ජාල අටවන
ආදරෙන් හිත විඳවන
ලොව එකම මනු සතාවේ මම

11 ක් අදහස් දක්වලා.:

වැප්

මනු සතා කියන ඒක විතරයි තෙරැනෙ.... හි හි. ඒක උෙබ් වාසගම හින්දා ....

Anonymous

උඹට සංගීතේ මුළු ඇඟේම තියෙනවා වගේනේ.. හෙ හෙ..
අපි නම් ඉතින් අහන වෙලාවට විතරයි.

කවිය ඇත්තටම ලස්සනයි..එළ..

LG

කවි හිතක්..බොහොම සංවේදී..

ලස්සනයි ;-)

දුකා

ඕක කියන්නත් දෙයක්ද ලිෂ් . .

මේ අවකාශේ ගොඩක් අය දන්න්වා මම හිතන්නේ උඹ කවියට සංවේදී විරහවෙන් තැවෙන මනුසතෙක් කියලා . . .

ලස්සනට ලියල තියෙනවා කොල්ලෝ . .. හරිම ලස්සනයි . . . දාන්න 5ක්

රවා

ලස්සනයි හරිම ලස්සනයි...ලස්සනයි... බලමු ලොකය හරිම පුංචි අපි කොහෙදි හරි හම්බෙයි... ඔයගෙ සංගිතයත් එක්ක. මගෙත් මුල්ම යහලුවෙක් ඔයා. සංගිතය වෙනුවට ගණිතය දැම්ම නම් මටත් වලංගු කවියක් ඔයා ලියලා තියන්නෙ...

බිඟූ

ලස්සන පින්තූරේ....
නියම කෝණය.. හරිම ආසයි...

නිසඳැසත් ලස්සනයි

/බිඟුවා...!

Narada

මුලින් මම බලාන හිටියේ පින්තුරේ දිහා..ඒ දිහා බලාගෙන මං වගේ නේද කියලා හිතුණා.

ඒක අයියා ගත්තු එකක්ද? නැත්තං ජංජාලේ එකක්ද? නිකංම් සමීපයි වගේ ඒ පිරිමි කෙනාව.

මේ පැඳි පෙළ ගන් අපුරුයි, නියම විදහට කවදාවත් කෙනෙකුගෙන් නො අහපු විදිහට සරළව තමු තමුන් ගැන විස්තරයක් කරලා තියෙනවා!

malee_msg

ඇයි වදේ මියුසික් අච්චාරුවක්නේ..! එක පාර එකක් රස විදපන් අයියේ.. නැත්තං මොලේ ‍තව කොලොප්පන් වෙයි.

Anju

හොඳ පොතක් ...මේකෙ ඊලඟ කොටස් 2 "අරාබි දියණියෝ/Daughters of Arabia" සහ "වැලිකතරේ කුමාරි/Desert Royal" ලෙස පරිවර්තනය කරල තියනවා ...

Anju

පින්තූරෙත් ලස්සනයි...කවියත් ලස්සනම ලස්සනයි...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්