රතුපස්වල..,

රතු පස්වල
රතුපස් වල
රතු පස් වල
පස් වල රතු
වල රතු පස්
රතු පස්
රතු වල
පස් වල
රතු

...

4 ක් අදහස් දක්වලා.:

දේශකයා

තව සතියක් ඉවසන්න “ර“ ත් ඉවරයි.

දේශකයා

මම ආසම පොතක් තමා රන් රෝස. ඒක නිර්මාණකරනයේ අත් පොතක්. පරිවර්තනය කරපු “ආරියවංශ රණවීර“ මහත්තයාගේ නමත් පොඩ්ඩක් දැම්මොත් හොදයි නේද? ඒ තරං වටිනවා ඒක..

හිරු

දැන් විස පිටි කිරි

විස පිටි කිරි
කිරි පිටි විස
පිටි කිරි
කිරි පිටි
කිරි
පිටි
පි

ඊට පස්සේ තව එකක්... ඔව්වා ඔහොම තමයි...

Lishan Puwakovitage

//--
දේශක යා
මම ආසම පොතක් තමා රන් රෝස. ඒක නිර්මාණකරනයේ අත් පොතක්. පරිවර්තනය කරපු “ආරියවංශ රණවීර“ මහත්තයාගේ නමත් පොඩ්ඩක් දැම්මොත් හොදයි නේද? ඒ තරං වටිනවා ඒක..
--//

ඇතුළත් කලා..! ස්තූතියි මතක් කිරීමට :)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්