ඇයි නංගී අපි කලු ද...?
කියලා ඇහුවෙ
කට වාචාල කමකට
සෙරෙප්පු පාරක් කන්ට
බලාපොරොත්තුවෙන් නෙවෙයි...
ආයුබොවං
මයෙ දෑහෙ
වර්ණාන්ධතාවෙන් පෙලෙන හන්ද.. .
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
3 weeks ago
2 ක් අදහස් දක්වලා.:
එල එල...... පට්ට......
ල0ගදි වෙච්ච එකක්ද.......?
Post a Comment