මනින තුරු
ගත
මිල මුදලින්
සොඳුරු බව තලා පෙලා
වගුරවන තුරු ඒමත. . . .
රාගය
කුස පුරවන්න ට
නව වසර ට නව ඇඳුම්
ගන්නට
ඉවසපන් මගෙ පුතෙ
අද ට විතරක්
ලුණු කැඳ බී
අම්ම ගේ
ගත විකිණෙන තුරු
ලන්කාරෙ
උඹ ගත සරසන්න ට. . .
ඒ මගේ පුතා!
-
සිසිලනය කරන ලද වීදූරු වලින් වටවී ගත් එහා මෙහා පෙනෙනා කාමර තුල තිබෙන නිසල
විවිධ ඉරියව් වලින් හැඩ ගස්වා තිබූ ප්රාණ නිරුද්ධ සිරුරු ඇති ලාස් වේගාස් හී
ව්යුහා...
6 days ago
2 ක් අදහස් දක්වලා.:
විරලයි කදිමයි
ස්තුතියි
Post a Comment