පල පල පල කියලා පලා බෙදුව ට යන්න කලින් මට මගෙ කුලිය දීපිය..
මුලු රෑම මහන්සි උනා ට පාන්දරම මගෙ බඩ උඩට රුපියල් සීයක් දාල බේරෙන්න හිතුවට යන්න කලින් මට මගෙ ගාන දීපිය..
කලින් නම් "එන්න සුදො" පස්සෙ " පල යන්න පට්ට _සි" මේ සීයත් ඇන්න ගිහින් මමයි අර කිරි සප්පයයි වහ කන්න ද?
හොඳා හොඳා
ගොඩක් කට්ටිය ලියන්න බය සිද්දිය ලස්සනට ලියල,ඩෝසන් ලියපු කවියත් බලන්න..! සුභ පැතුම්...
ස්තුතියි
3 ක් අදහස් දක්වලා.:
හොඳා හොඳා
ගොඩක් කට්ටිය ලියන්න බය සිද්දිය ලස්සනට ලියල,
ඩෝසන් ලියපු කවියත් බලන්න..! සුභ පැතුම්...
ස්තුතියි
Post a Comment