(අ) කිකරු අකුරු

1

සඳ සෙවනැලි

moon-reflection-wallpaper-b%26w-w7!xl@

හඳට
පෙම් කරන
දිය කැඩපත

මම ද හඳට
පෙම් කරමි
දෑත් දිගුකර
හිමි කරගන්න බැරි සඳ
දිය කැඩපතට
නැමුණු විට මම
බොඳ කලේ ඇයි
මා සිත්සඳ

තාමත් ආදරෙයි
සඳට මම

මුකුලිත පෙම

lishkavi b

Return top | ඉහත්තාවට නැවතත්