ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
6 ක් අදහස් දක්වලා.:
හ්ම්ම්ම්....
අත්දැකීමක්ද කොල්ලෝ...
එහෙමනම් දුකයි...
හැබැයි මේක ලස්සණයි...
හපොයි!!
ඒත් ලස්සන නිර්මානයක්, මචෝ..
(ආදරේ වැඩි උනාමත් නිර්මාන බිගිවෙනවා.. ආදරේ නැති උනාමත් නිර්මාන බිහිවෙනවා.. අනේ මන්දා, බං..)
ලිෂ් . . කියපන් මළේ මේ කවිය කියවලා අඬන්නද හිනාවෙන්නද . . .
මේක උඹේ ම කතාවේ කෑල්ලක් නම් අඬන්නම් දෝර ගලන්න . . එහෙම නැතුව මේක නිකම්ම නිර්මාණයක් නම් හිනාවෙන්නම් පැලෙන්න සතුටින් උපරිමෙන්ම ලියපු කවියක් කියලා . ..
මුකුලිත නොවන්නට
පෙම් සියපතක් පිපෙන්නට
පතමි මම...
අප්පා, මොකෝ උනේ? ලස්සන නිර්මාණයක්..!!
වාසල: ස්තූතීයි මිතුරු
පිස්සා: ස්තූතියි පිස්සු..!
දුකා: මේ අයියේ මගේ හිතේ එකපාරටම ඇඳිච්චි අදහසක්...! ඔව් මේක නිර්මාණයක්..!!
CD අතුරලිය: ස්තූතියි පැතුමට.
Ansh: මොනාවෙන්නද සහෝදරී ඒ ඉන්නේ අගේට..! ස්තුතියි කොමෙන්ටුවට..!!!
:D
Post a Comment