මුකුලිත පෙම

lishkavi b

6 ක් අදහස් දක්වලා.:

චමිදේවා

හ්ම්ම්ම්....
අත්දැකීමක්ද කොල්ලෝ...
එහෙමනම් දුකයි...
හැබැයි මේක ලස්සණයි...

Anonymous

හපොයි!!

ඒත් ලස්සන නිර්මානයක්, මචෝ..

(ආදරේ වැඩි උනාමත් නිර්මාන බිගිවෙනවා.. ආදරේ නැති උනාමත් නිර්මාන බිහිවෙනවා.. අනේ මන්දා, බං..)

දුකා

ලිෂ් . . කියපන් මළේ මේ කවිය කියවලා අඬන්නද හිනාවෙන්නද . . .

මේක උඹේ ම කතාවේ කෑල්ලක් නම් අඬන්නම් දෝර ගලන්න . . එහෙම නැතුව මේක නිකම්ම නිර්මාණයක් නම් හිනාවෙන්නම් පැලෙන්න සතුටින් උපරිමෙන්ම ලියපු කවියක් කියලා . ..

CD Athuraliya

මුකුලිත නොවන්නට
පෙම් සියපතක් පිපෙන්නට
පතමි මම...

Jay

අප්පා, මොකෝ උනේ? ලස්සන නිර්මාණයක්..!!

LishWish

වාසල: ස්තූතීයි මිතුරු

පිස්සා: ස්තූතියි පිස්සු..!

දුකා: මේ අයියේ මගේ හිතේ එකපාරටම ඇඳිච්චි අදහසක්...! ඔව් මේක නිර්මාණයක්..!!

CD අතුරලිය: ස්තූතියි පැතුමට.

Ansh: මොනාවෙන්නද සහෝදරී ඒ ඉන්නේ අගේට..! ස්තුතියි කොමෙන්ටුවට..!!!
:D

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්