එයා ඔයා හා මම
පහත තියෙන්නේ මගේ ප්‍රාණ සරි මිතුරන් දෙදෙනෙකු අතර ගූගල් චැට් එකෙදි වුණ දෙබසක්.. මේක කියවලා බැලුවම, අමුතු ගතියක් තියෙන නිසා රස නොනසා එලෙස ම ඔබ උදෙසා පල කරන්න හිතුවා. බලන්න ටිකක් නිකමට වගේ...,
අරයා කොහොමැයි?
සති දෙකකට නෙට් එන්න වෙන්නැ කිවුවා එයා "චාටඩ්" කරනවා
පව්
අහිංසක කෙල්ලක්
මගේ බොක්ක උනුවෙගන එනවා
ආහ්
බලාගෙන
වහිවි
පඩුපුල් ආසනේ උණුත් වෙලා
දෙයියා අඩන්න ගත්තොත් වැස්ස වගේ කඳුලු එවි සෑර්
එතකොට....,
එයාටත් තෙමෙන්න වෙයි
එතකොට පව්නේ එයා
තෙමුණ ඒක ගැන අහං ඉන්න වෙයි
එතකොට පව්නේ ඔයා
එයාට කිව්වාම එයාටත් මතක් වෙවි අතීතය
ඒ අතීතේත් පව්... නේ ?
එදා කල කී දේ අද බොඳ වෙලා හින්දා
එතකොට එයාත් අඩාවි
මට පිස්සු
මට පිස්ෂු
මට පිෂ්ෂු
(ආන්න හරි.., ඒත්...., කෝ වෙරෝණිකා...?)
අපි දෙන්නාම එකට අඩමු එතකොට දුක අඩුවෙනවා
අතීතේ එයාට හැමදේම කියාවි හාර අවුස්සලා
එතකොට එයාට ඇඩෙනවා
හික් හික් හික්
ඈ ඈ ඈ ඈ.....
එයා ඔයාට කියනවා ඒක
ඔයායි එයායි අඬා අඬා කියනවා මට
අහන් ඉඳලා අඩන්න ගන්නවා මමත්
බුහැ බුහැ බුහෑ..... .
සිරිමති විමල් මැති
නිමිත්ත: විමල්ගේ රෝල් මාරු වේ; ෆන් රසය බී සෞන්දර්ය උපාධිධාරීහු උපවාසය නිමවති.
(2009 අගෝස්තු 21 - W3Lanka )
![]() |
ෆන් රස පොවති පෙර සිටි විමල් මැති සීනුවෙන් මුක්ත වුනි |
ෆාතිමා
ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපිද |
කැමැත්තට ඇල්ලූ පොර
මේ වන විට උතුරේද, ඌවේ ද මනාප පොරය අවසන් වී ඇත. දත් විළිස්සාගත්තෝ කටවුට් වලින් බැස. තමන්ට [බලු] පොරය ට වියදම් වූ මිල පියවා ගන්නට බලය ලැබෙන තුරු මාන බලති. මේ උන් ගැන ලියැවෙන පද පෙළකි...
උතුර දිනති , දකුණ දකිති හෙන්ඩුව ඇති , අලියා නැති කතිරය වෙති , පෙර පින් ඇති |
අවසන.., සමාජය මට "..."වාදියා කීහ.....!
රාහුව
පන් විසි වසක් අනාගතය නොනගතය හා අතීතයේ වර්තමානය අතීතය, වර්තමානය අනාගතය |
බංකොලොත් තාරුණ්‍යය..
ඔහුගේ ස්කිනිය srilankan ය ඩෙනිම levi'sය ඔරලෝසුව citizen ය නිතරම අතේ සෙල්ෆෝනයකි බහින්නේ crescat ය |