එයා ඔයා හා මම

පහත තියෙන්නේ මගේ ප්‍රාණ සරි මිතුරන් දෙදෙනෙකු අතර ගූගල් චැට් එකෙදි වුණ දෙබසක්.. මේක කියවලා බැලුවම, අමුතු ගතියක් තියෙන නිසා රස නොනසා එලෙස ම ඔබ උදෙසා පල කරන්න හිතුවා. බලන්න ටිකක් නිකමට වගේ...,

12355

අරයා කොහොමැයි?
සති දෙකකට නෙට් එන්න වෙන්නැ කිවුවා එයා "චාටඩ්" කරනවා
පව්
අහිංසක කෙල්ලක්
මගේ බොක්ක උනුවෙගන එනවා
ආහ්
බලාගෙන
වහිවි

පඩුපුල් ආසනේ උණුත් වෙලා
දෙයියා අඩන්න ගත්තොත් වැස්ස වගේ කඳුලු එවි සෑර්
එතකොට....,
එයාටත් තෙමෙන්න වෙයි
එතකොට පව්නේ එයා
තෙමුණ ඒක ගැන අහං ඉන්න වෙයි
එතකොට පව්නේ ඔයා
එයාට කිව්වාම එයාටත් මතක් වෙවි අතීතය
ඒ අතීතේත් පව්... නේ ?

එදා කල කී දේ අද බොඳ වෙලා හින්දා
එතකොට එයාත් අඩාවි
මට පිස්සු
මට පිස්ෂු
මට පිෂ්ෂු
(ආන්න හරි.., ඒත්...., කෝ වෙරෝණිකා...?)

අපි දෙන්නාම එකට අඩමු එතකොට දුක අඩුවෙනවා
අතීතේ එයාට හැමදේම කියාවි හාර අවුස්සලා
එතකොට එයාට ඇඩෙනවා
හික් හික් හික්
ඈ ඈ ඈ ඈ.....
එයා ඔයාට කියනවා ඒක
ඔයායි එයායි අඬා අඬා කියනවා මට
අහන් ඉඳලා අඩන්න ගන්නවා මමත්
බුහැ බුහැ බුහෑ..... .

3 ක් අදහස් දක්වලා.:

Anonymous
This comment has been removed by the author.
Anonymous

ලිෂාන් කවුරු උනත් එ යාලුවෝ දෙන්නා කවියෙන් චැට් කරන දෙන්නේක්ද කොහෙද

පිස්සු හැදෙයි

Narada

දෙපාර්චික කතාවකට තුන්වන පාර්ශ්චිකයක් සම්බන්ධ වෙලා වගේ. ඒ කාන්තාව ගැන දෙන්නාගේ අදහස් දෙකක් වුණත් දෙන්නාම කරන්නේ ඒක අල්ලාගෙන විහිලුවට ගැනිමක් නේද?

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්