කට ඇරියොත්
රැඩිකල් කතාය
බලන්නේ අලුත් ඇසින්
දේසපාලනේ දෙසය
නිතර ඇසෙන්නේ
විකල්ප සින්දුම ය
නන්දසිරිලාට එදිරිසිංහලාට
එතන ඉඩ කොයිබද?
එහෙව් පුතා තවමත් යයි
අම්මා පස්සෙන්
සෙනසුරාදා පොලේ
පන්මල්ල අතින් ගෙන
අම්මට බර දෙන්නට
දුකින්
පුත්තු එහෙමය
ලෝකය රැඩිකල් වූ
නමුදු
හදවතේ අම්මාය
චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 week ago