Showing posts with label ශ්‍රී උදය. Show all posts
Showing posts with label ශ්‍රී උදය. Show all posts

වෙනස



කුරුටු ගී කුරුටු ගා හිරේ ගිය මඩකලපුවේ තරුණිය ජනපති නිදහසින් ගෙදර යයි
Posted by Newsfirst.lk on Wednesday, 29 April 2015


මං කලේ බිත්තියේ 
නම කෙටුව විතරමයි 
ඒ වුනත් මං හිරේ 
අදයි නිදහස් වුනේ 
ලෝකයක් මට ඇඟිලි දිගු කලේ

මිලියනම හයදහලු
ඊට වුනු දේ නැහැලු
නඩු අහලා ඉවර වෙනකං 
ලෙඩවෙලා ඌ ඇඳේ 
කවුරුවත් මොකුත් නැහැ කියෙව්වේ

 -ශ්‍රී උදය.
Return top | ඉහත්තාවට නැවතත්