
සුඛාන්තයෙන් අවසන් වෙන | |
ඈට මා මතක් වෙලාද මා හට ඈ සිහිවෙලාද අප හට අප මතක් වීද කියාල නොදනිම් | |
සුන්දර දුර ඈත කලෙක | |
දරන්න බැරි ආදරේක ආසිරිමල් වැස්සේ තෙමී ප්‍රේම ලොවේ පෙම් මල් අප එකට ම කැඩුවයි | |
කලක් ගෙවෙන කල මේ ලෙස | |
එදා පටන් හැමපෝයෙම පායන පිවිතුරු පුන් හඳ වැනි ඈ ගැන මා හිත්මල සිතුම් සිතාලයි | |
එදා සිටිම අද වෙන තුරු | |