. . . !

womenface2


කැමති වන්නට පළමුවෙන්
අකමැති වූ සඳ
ඈත් වන්නට පළමුවෙන්
ඉවත් වූ සඳ
ඉවත්වන්නට පළමුවෙන්
නැවැත් වූ සඳ
ඉතිරි වූයේ
එකම එක දෙයයි
එයයි හිස් බව

8 ක් අදහස් දක්වලා.:

dumasrc

machan lish lassana kaviyak mata addekimak mathak una me kaviyen uba liyana wena kavi vagema thamai godak hodai

(දිසා)

Anonymous

හ්ම්...
මක් කොරන්නද බං, ..
ඒත් තමුන්ට, තමුන් ඉන්නවානේ.. ‍හිස් නෑ...

බිඟූ

ම්...ම්... ලස්සනයි
නියමයි...

සඳේ හැටි ඔහොමමයි...


/බිඟුවා...!

Narada

අනේ මන්දා, ඇඩෙනවා අයියේ!

malee_msg

හිස් බවක් නැති එක තැනක් පෙන්හං... අන්තිමට හැ‍මදේම හිස්... තමන් තුල පවා
කරන්න දෙයක් නෑ.. ඒක එහෙම තමයි..

LishWish

දිසා: කාලෙකට පස්සේ උඹව දැක්කේ දිසා. අනේ ආයිත් බ්ලොග් ලියපන් මචං. ස්තූතියි කොමෙන්ටුවට.

පිස්සා: වෙන්න පුලුවන්. නොවෙන්නත් පුලුවන්. මොකද තමන් ට තමංව අහිමි උන වෙලාවල් තියෙනවා. [ පුද්ගලික අත්දැකීම් මත කියන්නේ ]

බිඟුවා: සහෝ මේ සඳ අහසේ සඳ නෙවෙයි. සඳ යනු බහු අර්ථවත් පදයක්.
සඳ = කාලය, වෙලාව, මුහුණ. මේ ආදී අරුත් ගන්න පුලුවන්. මම ගත්තේ මෙහි කල යන තේරුමින්. ස්තූතියි කොමෙන්ටුවට.

බිன்කු: මේක ලියල ඉවර උනාම මට හිතුනෙත් ඔහොමමයි.

මලී: ඒ හිස්බව පුරවන්නෙත් අපිම තමා මලී. ඒ හිස්බව පුරවපු කෙනා අපි ගාව නැති උනාම.., i feel like am live in hell.

දුකා

"සඳේ හැටි ඔහොමමයි..."

mokak?????

hik hik . ..

ish

ගොඩක් දේවල් මතක් වුණා...
හිස් තැන් පුරවන එකට නේද ජීවත් වෙනවා කියන්නේ...
like to read ur writings..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්