| |
ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago
8 ක් අදහස් දක්වලා.:
machan lish lassana kaviyak mata addekimak mathak una me kaviyen uba liyana wena kavi vagema thamai godak hodai
(දිසා)
හ්ම්...
මක් කොරන්නද බං, ..
ඒත් තමුන්ට, තමුන් ඉන්නවානේ.. හිස් නෑ...
ම්...ම්... ලස්සනයි
නියමයි...
සඳේ හැටි ඔහොමමයි...
/බිඟුවා...!
අනේ මන්දා, ඇඩෙනවා අයියේ!
හිස් බවක් නැති එක තැනක් පෙන්හං... අන්තිමට හැමදේම හිස්... තමන් තුල පවා
කරන්න දෙයක් නෑ.. ඒක එහෙම තමයි..
දිසා: කාලෙකට පස්සේ උඹව දැක්කේ දිසා. අනේ ආයිත් බ්ලොග් ලියපන් මචං. ස්තූතියි කොමෙන්ටුවට.
පිස්සා: වෙන්න පුලුවන්. නොවෙන්නත් පුලුවන්. මොකද තමන් ට තමංව අහිමි උන වෙලාවල් තියෙනවා. [ පුද්ගලික අත්දැකීම් මත කියන්නේ ]
බිඟුවා: සහෝ මේ සඳ අහසේ සඳ නෙවෙයි. සඳ යනු බහු අර්ථවත් පදයක්.
සඳ = කාලය, වෙලාව, මුහුණ. මේ ආදී අරුත් ගන්න පුලුවන්. මම ගත්තේ මෙහි කල යන තේරුමින්. ස්තූතියි කොමෙන්ටුවට.
බිன்කු: මේක ලියල ඉවර උනාම මට හිතුනෙත් ඔහොමමයි.
මලී: ඒ හිස්බව පුරවන්නෙත් අපිම තමා මලී. ඒ හිස්බව පුරවපු කෙනා අපි ගාව නැති උනාම.., i feel like am live in hell.
"සඳේ හැටි ඔහොමමයි..."
mokak?????
hik hik . ..
ගොඩක් දේවල් මතක් වුණා...
හිස් තැන් පුරවන එකට නේද ජීවත් වෙනවා කියන්නේ...
like to read ur writings..
Post a Comment