චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
4 weeks ago
20 ක් අදහස් දක්වලා.:
ඇක්සස් ඩිනයිඩ් නං ඇඩ්ඩිං අංකල් කෙනෙක්ට මාජරින් ගාල පාස්වර්ඩ් ගන්න බැරි වෙන එකක් නෑ... ඒත් මේ යන විධියට ක්රෑෂ් වෙලාම නතර වුණොත් තමා සිද්ධිය...
හැමදාම වගේ ඵස්ඨ!
මගේ ආදරේට එයාගෙ හිතේ
Access Denied වගේ..කෙලියා තාප්පෙටම !!
හෙ හේ එනිවේ වෙනදා වගේම සුපිරි !
නියමයි මචන් :)
පට්ටා!
එල එල!!
උඹ කවියෙන්ම කියන්න ඕනදේ කිවුවා නේ.... ඩිජිටල් මානව සබඳතා...
නියමයි මිත්රයා...
පට්ට.....................!!!!!
maru maru!
මොනා කියන්නද ඉතින් මේ ගැන...
හැමදේම Digital
ඒත්
මගේ හදවත
manual
කියන්න දෙයක් ඉතුරු කරලම නෑ වගේ.....
පට්ටම පට්ට
ඇඬෙනවා..!!
එල එල...........
පට්ට!
no words....
in love with this.
You can prevent ආදරය from getting any info about you. This will also prevent you from seeing ආදරය if other people have it felt.
That's what I'm trying to do...
එළ
පට්ට
සිරා
වැඩිය කියන්න දෙයක් නෑ.. සුපිරි!!!
Post a Comment