COVID කතන්දර
-
*බ්රේකිං නිවුස් බයි අම්මා..!*
අදත් ඇහැරුනේ පොඩ්ඩක් පරක්කු වෙලා. මාස දෙකක් තිස්සේ ඔහේ ගෙදෙට්ටම වෙලා ඉඳලා
ඉඳලම එපා වුනත්, ආපහු ළඟදිම ඇඳිරිනීතිය අයින් ක...
1 year ago
ඉහත ඇති නිසඳැසක්(?) වැනි සටහන රචකයා අතින් ලියැවෙන්නේ, ටික කෙලෙකට ප්‍රථම ගෝ සඟරාවේ පලවන්නට යෙදුන වූ අංකුර නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ අනුග්‍රහයෙන් බිහිවූ "යුද්දේ නැතුව පාලුයි/Bored without war" යන සංකල්පය පාදක කරගනිමිනි. ෆේස්බුක් සහ යූටියුබ් ජාල ප්‍රවාහයන් හරහා උක්ත සංකල්පය පිළිබඳව ඔවුන්ගේ සමාජය පිළිබඳව කියැවීම දැකිය හැකි අතර ඉහත කවිය ඔවුන්ගේ සමාජ කියැවීම දුටු රචකයාගේ මනෝභාවයන් ගේ එකතුවක් විනා අනෙකක් නොවේ.