දුටු අප, නොදුටු පස

9 ක් අදහස් දක්වලා.:

Anonymous

ඕ..ඕ.. :(

හිරු

මොහොතින් මොහොතකම
ගිනි වැදුනත් දෙසිතටම
අවුලුවන්නේ කිමදැයි
සදාදරණීයන්ගේ සිත්.
කරැමයද උරැමයද මේ
නොදනිතත් අප දෙපල
මා දෙතොලත සිනහව
ඔබ සිතේ සතුටට.

Pasan

ම්ම්ම්.. මෙව්වා නන් සමාජයේ ඕනි තරං ඇති බං..

සිහින

මොකද්ද දන්නෑ අවුල.. ඔය වගේ සීන් එකක් මට මතකයි චාතූර්්‍යා එකේද කොහෙද. අර රොජර් එක්ක නයනා කුමාරි රඟපෑවෙ..

පූසා

ලෝකෙට පේන්නට
ජීවත වෙන
ජීවිත!

Anonymous

සිනාසෙන දෙහදක...
හඬන දෙහදක ..
කුණු සොයාපාන ..සමාජයක..
තවත් එක රැවටිමක් මවාපාන.. ..

Hasitha Gunasinghe

ලොවට පෙනෙන්නට කරන දේවල්...

Lishan Puwakovitage

ස්තූතියි හැම දෙනාට ම!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්