#RanaViruMeetUp | මේ වෙනුවෙන් ඔබට කල හැකි දෑ බොහෝය.
-
මෙයට වසර කිහිපයකට පෙර අපේ රට තුල වූ කුරිරු යුද්ධය පරදවා. ඔවුන් අපට සාමය
ලබාදුන්නෝ ය. අපට නිදහස ලබාදුන්නෝය. ඔවුන්ගෙන් අපට විය යුතු යුතුකම්
නොපිරිහෙලා ඉටු...
11 years ago

9 ක් අදහස් දක්වලා.:
ඕ..ඕ.. :(
ආ..........
මොහොතින් මොහොතකම
ගිනි වැදුනත් දෙසිතටම
අවුලුවන්නේ කිමදැයි
සදාදරණීයන්ගේ සිත්.
කරැමයද උරැමයද මේ
නොදනිතත් අප දෙපල
මා දෙතොලත සිනහව
ඔබ සිතේ සතුටට.
ම්ම්ම්.. මෙව්වා නන් සමාජයේ ඕනි තරං ඇති බං..
මොකද්ද දන්නෑ අවුල.. ඔය වගේ සීන් එකක් මට මතකයි චාතූර්්යා එකේද කොහෙද. අර රොජර් එක්ක නයනා කුමාරි රඟපෑවෙ..
ලෝකෙට පේන්නට
ජීවත වෙන
ජීවිත!
සිනාසෙන දෙහදක...
හඬන දෙහදක ..
කුණු සොයාපාන ..සමාජයක..
තවත් එක රැවටිමක් මවාපාන.. ..
ලොවට පෙනෙන්නට කරන දේවල්...
ස්තූතියි හැම දෙනාට ම!
Post a Comment