ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
1 week ago
19 ක් අදහස් දක්වලා.:
හරිම ලස්සනයි.
උපරිමයි!
අනේ මේක දක්කම මට මතක් වුනේ අර ලොකූ බෝතලේකට සූප්පුවක් ගහල බාල්දියක් විතර ලොකු කැඳ එකක් බොන ලමයගේ කතාවයි, නංගී බබගේ දතක් කැඩිලා අම්ම අඬනකොට දත් ටික ඔක්කෝම කැඩුනු ලමයෙක් අඬ අඬ "අයි අම්මේ මගේ දත් ඔක්කෝම කැඩිලත් අම්ම ඇඬන්නේ නැත්ටේ" කියලා අහපු ළමයගේ කතාවයි . . .
මාරයි . . හරිම සුන්දරයි . .. අතීතයට ආපහු දුවලා ගිහින් එන්න පුලුවන් නම් නේද ලිෂ් . . .
සුන්දරයි ලිෂාන්, පින්තුරයත් එක්ක මාව අතීතයට ගෙනිච්චා.
ලිෂ් අයියා.... තලෙත් එක්ක මුමුණ මුමුණ අතිතයෙ අතරමන් වුනා... බොහොම ස්තුති .. ඔයයි එ සොදුරු ආවර්ජනයන් වලට වග කියන්න ඔනා...
සුපිරි... උපරිමයි....
පට්ට නිර්මාණේ. කියල වැඩක් නෑ. ඒ නිසා නොකිය ඉන්නම්. :-) තව තවත් මේ වගේ ඒවා වැඩි වැඩියෙන් ලිය වේව
දිගමට ආවා. රසවින්දා! අදයි පළමු කමෙන්ට් එක. රසවිදින්නන්ට අමාථලයක්!
මරු..
දෙනෙත දිගේ කඳුලු කැට කඩා වැටෙද්දී පැරණි මතක මන්දිර වල අප රැගෙන ගියාට ඔබට පිං.
උපරිමයි...!!!!
@ Ansh Lucky Sri Jay : ස්තූතියි සහෝදරී.
@ මුචා : ස්තූතියි සහෝ.
@ දුකා : හා කට කට.. මේක මම ලියන්න කියලා ගොඩ කාලයක් තිස්සේ හිතාගෙන හිටපු එකක් අයියේ.., උඹ නං අපේ ගෙදර ආපු නිසා මේ තැන උඹට හොඳට මතක ඇති නේ නේද?
ස්තූතියි සහෝ කොමෙන්ටුවට.
@ බිன்ku : මල්ලියා නරකද අලුත් පෝස‍්ට් එකක් එහෙම ලිව්වනං. කොදෙව්ව පාලුවට ගිහිං වගේ මල්ලී.
@ රවා : ස්තූතියි මලයා මේවගේ දිරි ගන්නනවා ට. ඔන්ලයින් වෙලාවක චැටක් දාමුද මල්ලී.., ආසයි උඹ එක්ක කතා කරන්න..!
@ තරිඳු : සමාවෙන්න අච්චාරුව පැත්තේ යන්න බැරි උනාට සහෝ.. නිතර ඔන්ලයින් එනවා දැක්කත් කතා කරන්න තරම් හිත නිස්කාංසු නැති නිසා කියන්න දෙයක් වත් ඔලුවට එන්නේ නැ. ස්තූතියි මේ දිරි ගැන්නිල්ලට සහෝ..!
@ බුද්ධි : සාදරයෙන් පිළිගන්නවා සහෝ..!
@ ආගන්තුකයා : ස්තූති සහෝ.
@ මනුසත් : ස්තූති ඔබටත් ජීවිතය ගැන පාඩම් කියලා දෙනවාට.
@ මලී : ස්තූතියි සහෝදරී ඔයාටත්..!
නියමයි මචන්.
හරි හරි මමත් කවි එකක් වෙනම පටන් ගන්නවා... මට පොඩ්ඩක් උදව් කරන්න.. මම ආසයි ඔයා දැකපු ,කියවපු ලස්සන දෙවල් ටිකක් අදුන ගන්න....
නියමයි ලිෂා!!
ලිෂ්..නරකද අපි දැන අඳුන ගත්තොත් එහෙම..?
මගේ ලිපිනෙ බ්ලොගේ ඇති! කැමැතිනම් ලියන්ට!!
යකෝ උඹව දැන් නිතරම මගහැරෙනවනෙ...
කමක් නැ,පස්සේ හරි ඔක්කොම පෝස්ට් ටික කියවනවනේ....
ඒවා වැඩක් නැ...ආයෙත් සුන්දර නිර්මාණයක්...
@ Raven : ස්තූතියි මචං..!
@ ඉන්දික : මයේ අප්පේ උඹව දැක්ක කල්..! අනේ මේ පාරවත් දිගටම ලියපන් හරිය..? BTW ස්තූතියි කොමෙන්ටුවට..!
@ මඟ ඇරෙනවා..? බොලව් මේ වගේ නොලිය ඉන්නකොට අපිට උඹව මඟ ඇරෙයි කියලා බයයි..! :D මා කියන්න තියෙන්නේ අර ඉන්දිකය කියපු දේම තමා. දිගට ම ලියපන් හරිය සහෝ..?
ගොඩාක් ස්තූතියි කොමෙන්ටුවට..!
අම්මා හා පුතු ආලෙ ගැන වෙන
උඹ කියූ අතීතේ කතා...
මගෙත් එදවස එහෙම වූ හැටි
මතකයෙන් මා මත් කලා...
ජොබ නිසා ලොකු වැඩ නිසා මට
නැතේ අද නැළවෙන වෙලා...
ඔපීසිය හැර අම්ම උකුලට
යන්න හිතෙනවා දුව දුවා...
Post a Comment