ඔබට ඕනේ
ප්‍රාණයක්ද/ භූමියක්ද/ ප්‍රේමයක්ද??
දෑත් පිරිමැද ඇසුවාම ඔහු
මට මතක් වූයේ ඈව
මට ඕනේ ප්‍රේමයක්
මඳක් පහදන්න දරුව..
ඌ එසේ කීවිට මම
මට "එයාව" දෙන්න
එසේ කියා ඉල්ලුවිට
රකුසු මූණක් මවාගෙන
"යකෝ තෝ ඕක
ඉල්ලන බව දන්නවා නම්
මම එන්නේ ම නෑ එලියට
මලාට"
නැවත ආපසු
යන්නට හැරී ඌ
කී ය මෙසේ මා හට
"මේ උලව්ව අතුල්ලන වේලේ උඹ
වෙන එකක් ඇතිල්ලූවා නම් තව
මෙලාකට කර්තව්ය නිම කර
සැපට නිදි නේද එහෙම ඕසෙට..?
අහෝ තනිකමක දුක...
•ඇලඩීන්•
ඒ මගේ පුතා!
-
සිසිලනය කරන ලද වීදූරු වලින් වටවී ගත් එහා මෙහා පෙනෙනා කාමර තුල තිබෙන නිසල
විවිධ ඉරියව් වලින් හැඩ ගස්වා තිබූ ප්‍රාණ නිරුද්ධ සිරුරු ඇති ලාස් වේගාස් හී
ව්‍යුහා...
4 days ago
12 ක් අදහස් දක්වලා.:
අපොයි තනියම අතුල්ලන කතාවක් නේද?? උපමාව එළකිරි
දෙවියන් ප්‍රේතයන් භූතයන් මෙන්ම පිරිනිවන් පෑ බුදුන් ද , ඇණ ගැසූ ක්‍රිස්තූන්ද නිරන්තරයෙන් අපහසු තාවට පත්වන්නේ ප්‍රේමය සම්බන්ධ ඉල්ලීම් වලින්ය.
ප්‍රේමය හමුවේ යක්ෂයාද භූතයාද අසරනයෝ වෙති."දේව දූතයොත් හඬා වැටෙනවලු මල් පෙති ඉහිරුනු පාර දිගේ"
දෑත් පිරිමැද ඇසුවාම ඔහු
මට මතක් වූයේ ඈව
මට ඕනේ ප්‍රේමයක්
මට "එයාව" දෙන්න...
ඇලඩින් ඇලඩින් පහණ දීපං. රැකියාවක් ලැබුණා මෙන්න අහපන් කියන එම්.එස්.ප්‍රනාන්දු මහත්මයාගේ ගීතය මතක් වෙනවා.
//අහෝ තනිකමක දුක...
Thanikama Dukak nowa Sapathaki Athata :)
ඒක ඇර අතුල්ලන්න තිබෙන වෙන එක කුමක්ද?
පට්ටම ලයික්.මටත් කවියක් ලියන්න කිතියක් ආවා.
සත්තමයි මට මතක් උනේ ඈව
රෙද්ද
කොහොමද පිරිමදින්නේ
වෙන එකක්
හිත පුරෝලා ඈ ඉන්න කොට
අනේ අපොයි ඒකටත් බුදුරජානන් වහසේ ගාවගෙන. නෙරන්ජි වගේ මන්ද බුද්ධිකයො හිතාගෙන ඉන්නෙ මේ ලෝකෙ හැම දේම තමුන් දන්නව කියල
ලොවේ ඇති ලොකුම සැපත! තනිකම!
භූතයොත් බය නම් "එයාට"
උඹවත් දාවි පහනක් තුලට
අතුල්ලා ඕන ඕන වෙලාවට
එළියට අරං වැඩ ගන්ට
තනිකම සැපතක් !
Post a Comment